0
මම වැඩිය මේ ෆෝරම් එකේ ඔන්ලයින් එන්නේ නම් නෑ. එහෙම උනත් හැමදාම ඇවිත් කියවනවා මොනාද තියෙන්නේ කියල. ඒත් මට අද හිතුන මට හම්බ උන හොද වෙබ් සයිට් එකක් පිලිබදව ඔයාල එක්ක අදහස් බෙදා ගන්න.

එත් මුලින්ම සේරටම කලින් කියන්න ඕනේ මේක මම කියන්නේ රෙෆරල්ස්ල හදා ගන්න නම් නෙමෙයි. ඔයාලා දන්නවද richmondberks වෙබ් අඩවිය පිලිබදව. මන් කියන්නේ නෑ එයාලව මම 100% නැත්තම් 200% guarantee කරනවා කියල. මොකද මේ HYIP කියන එකක් වත් sure කරන්න බෑ කවද කොහොම නවතීද කියල,එහෙමයි කියල නිකන් දෙනකොට නොගෙන ඉන්න එකත් අපරාදෙනේ.

ඉතිහාසය :-
එයාල කියනවා එයාල මෙහෙම සල්ලි ගෙවන්නේ අපි (සල්ලි ඉන්වෙස්ට් කරන අයගේ සල්ලි) අරන් දේපල වෙලදාම් කරලා කියල. අපිට ඒවා වැඩක් නැ . ඔයා මේක බලන්නේ, කියවන්නේ නිකන් සල්ලි හම්බෙන්නේ කොහොමද කියල දැන ගන්නනේ, එන්න අපි බලමු අ.ඒ කොහොමද කියල. (වැඩි විස්තර ඕන කෙනෙක් google කරලා බලන එකත් වරදක් නෑ )

මේ වෙබ් සයිට් එකේ මුලිකාංග දෙකක් තියනවා
1) RBD - Richmond Berks Deposits
2) RBB - Richmond Berks Bonus

RBD කියන්නේ සල්ලි ඉන්වෙස්ට් කරන අයගේ සල්ලි වැටෙන තැන. එයාලට 1.7% ගානේ ලයිෆ් ටයිම් ගෙවීම් කරනවා. ඒ වගේම සෙනසුරාදා ඉරිදා 0.7%යි ගෙවන්නේ. අපගේ ඉපයිම් වලින් 50% ක් withdraw කරන්නත් පුළුවන්.
ඒ වගේම instant payments. Bitcoin යුස් කරන්න පුළුවන් ඉන්වෙස්ට් කරන්න.අඩුම invest amount එක $10.

RBB මේක තමා අපිට වැදගත් වෙන්නේ
1 RBB = $1
ඔයා මුලින්ම richmondberks එකේ රෙජිස්ටර් වෙලා log උනාට පස්සේ ඔයාට දැක ගන්න ලැබෙයි පහත ආකාරයට page එක. ඔකේ Richmond Berks Bonus කියන තැන ඔයාට 10 RBB කියල දැක ගන්න පුළුවන් ඒ කියන්නේ දැනටමත් ඔයාට $10ක් ලැබිල ඉවරයි, ඊට පස්සේ අර පින්තුරේ මම පෙන්නලා තියන විදියට about bonus program කියන එක select කරලා එතනට ඇතුල් වෙන්න.



දැන් ඔයාට දැක ගන්න පුළුවන් මෙහෙම Bonus රැස් කරගන්න පුළුවන් ආකාර මොනාද කියල එයාල පෙන්නලා තියනවා.මේවගේ ආකාර 9ක් තියනවා දැනටමත් ඔයා එයින් පලවෙනි එක complete කරලා ඉවරයි.

මම එකින් එක පිලිවලට කියන්නම්
1. රෙජිස්ටෙර් උනාට දෙන bonus - 10RBB
2. එයාල පෙන්නලා තියන button එකෙන් facebook එකේ හරි වෙන social network එකක හරි එයාල ගැන share කරහම දෙන bonus - 50RBB
3. අපේ Profile එක Complete කරාට දෙන bonus - 15RBB
4. එයාලගේ mobile application එක install කලහම දෙන bonus - 25RBB
5 Invite friends - 10 RBB.
හංගල කතා කරන්න ඕනේ නැනේ මේකේ මේ කියන 10RBB හම්බවෙන්න නම් අපි එකතු කර ගන්න යාලුව 10 RBD ගන්න ඕනේ එතකොට තමා අපිට මේ 10RBB අපේ account එකට එකතු වෙන්නේ
6. ඔයාලගේ phone no එක Verify කලාම දෙන bonus - 10RBB
7. ඔයාගේ Video එකක් Record කරන්න ඕනේ තත්පර 10ක් 15ක් හොදටම ඇති ඔයාගේ smart ෆොනේ එක මේ වැඩේට යොදා ගන්න පුළුවන්. එහෙම Record කරපු Video එක YouTube upload කරලා එයාලට link එක යවන්න ඕනේ. මේකට අපිට ලැබෙනවා 10 RBB
8. News alerts Subscribe කලහම Bonus 10RBB
මේක නිවැරදිව කරන විදිය එයාලගේ හෙල්ප් පේජ් එකෙන් බලා ගන්න පුළුවන්.
9. අපි ඉස්සෙල්ල Record කරපු Video එක social media එකේ Share කලහම දෙන Bonus 50 RBB

දැන් ඔයා මේ සේරම හරියට කළා නම් ඔයාට $180 ක් ඇවිත් ඇති? අහ ඇයි නැද්ද $170 ද තියෙන්නේ මම දන්නවා ඔයාලට වගේම මටත් 5 කරන්න ගොඩක් අමාරු උන සහා මමත් තවම එක ඒ 10 RBB අරන් නෑ.





ඒක දැනට පැත්තකින් තියමුකෝ.
කොහොමද earnings. අපිට RBB වලට දවසකට 0.05% ක් ගෙවනවා කියන්නේ 180 RBB නම් අපිට දවසට $0.09 ක් හම්බවෙනවා 170RBB නම් $0.085 හම්බවෙනවා

අපිට මේක පින්තුරේ උඩ දකුණේ කෙලවරේ තියන sell RBD කියන එකෙන් ගිහින් withdraw කරන්න පුළුවන්. මොකද අපිට RBB ලැබුනේ උනාට අපේ earnings එන්නේ RBD විදියට. Bitcoin Withdraw කරන්න පුළුවන්. මේවා නිකන් හම්බ උන සල්ලි කියලා එයාල වෙනසක් කරන නැ. අපිටත් instant Withdrawals තමා දීලා තියෙන්නේ.

ඔයාල දකින්න ඇති මගේ පින්තුරේ 370 RBB තියනවා. ඒ කොහොමද? මෙහෙමයි ඔකේ තියනවා Achievements කියල එකක් එතනට ගියාම එයාලගේ අලුත්ම news එක facebook එකේ share කලාම 50RBB හම්බවෙනවා. නිකන් හිතන්නකෝ ඔයාලට 2000RBB තියනව කියල ඒ කියන්නේ දවසට නිකන්ම $1 ක ඉපැයීමක් ලැබෙනවා.

[​IMG]

වැදගත්: RBB වලින් උපයන RBD අදායම Withdraw කරන්න ඕනේ නම් සියලුම RBB බෝනස් (5ත් ඇතුළුව) Complete කරන්න ඕනේ කියල මස්සේජ් එකක් එනවා. එත් මම ඊයේ 5 complete නැතුව උනත් withdraw එකක් දැම්ම $3ක් Bitcoin විදියට. ඒක මගේ Wallet එකට 10 minutes වලින් add වෙලා තිබ්බා.

එකම computer එකකින් accounts දෙකක් allow කරනවා ඒක නිසා තමන් යටතේම රෙෆ් කෙනෙක් තමන්ම හදාගෙන එකෙන් $10ක් deposit කරලා ඕනේ නම් අර 5 step එක complete කරන්න පුළුවන් ඕනේ නම්. හැබෙයි ඔයාගේ Account එකෙන් Bonus වලින් $10 ට වඩා උපයන ඉන්න ඕනනේ එතකොට තමා ප්රෝෆිට් එකක් තියෙන්නේ.

මෙන්න මගේ withdrawal Proof පොඩි amount එකක් සතොෂි Fee විදියට අඩු වෙලා තමා ඇවිත් තිබ්බේ.

[​IMG]
[​IMG]

ඉතින් ඔයාලටත් කියනවා කරලා බලාන්න කියල

කැමති නම් විතරක් මගේ රෙෆ් ලින්ක් එක යුස් කරන්න
https://richmondberks.com/?ref=rbd196887

නැත්තම්, direct ලින්ක් එකෙන් යාන්න
https://richmondberks.com/

ගැටළුවක් තියනවා නම් අහන්න දන්න විදියට හෙල්ප් කරන්නම්

ඔයාලට ජය !!!!!

Post a Comment

 
Top